Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ තන­තු­රට සත් කොන් සට­නක්

    November 4, 2025

    ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් 5 වෙනිදා

    November 4, 2025

    ජීවිතයක් අහිමි කළ මාරක අනතුර – CCTV දර්ශන සහිතයි

    November 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය වැඩ අරඹයි
    Local News

    නව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය වැඩ අරඹයි

    By LFNAugust 13, 2025No Comments1 Min Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත් කළ රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි නිලධාරීයෙකු වන ඒ මහතා මීට පෙර මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ සේවය කළේය.

    දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස මෙතෙක් කටයුතු කළ ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණි.

    ඔහුව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ සුදුසු තනතුරකට පත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ තන­තු­රට සත් කොන් සට­නක්

    November 4, 2025

    ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් 5 වෙනිදා

    November 4, 2025

    ජීවිතයක් අහිමි කළ මාරක අනතුර – CCTV දර්ශන සහිතයි

    November 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,387 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ තන­තු­රට සත් කොන් සට­නක්

    November 4, 20250119 Views

    ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිල­මේ­ව­රයා තෝරා ගැනීම සඳහා මේ මස 7 වැනිදා පැවැ­ත්වී­මට නිය­මිත මැති­ව­ර­ණ­යට…

    ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් 5 වෙනිදා

    November 4, 2025

    ජීවිතයක් අහිමි කළ මාරක අනතුර – CCTV දර්ශන සහිතයි

    November 4, 2025

    වයඹ පළාතේ ජනතාවට විශේෂ නිවේදනයක්

    November 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.