නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඊයේ (29දා) දින වරෙන්තු නිකුත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (29දා) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඇප මත මුදා හැර තිබේ.
පෞද්ගලික සංචාරයක් හේතුවෙන් නාමල් රාජපක්ෂ ඊයේ විදෙස් ගත වූ අතර ඔහු අද උදෑසන දිවයිනට පැමිණ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබුණි.