Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැදපෙරදිග යුදමය තත්ත්වය සමග මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු වෙයි

    March 3, 2026

    මැදපෙරදිග අර්බුදය හේතුවෙන් විදෙස් රටවලට තෑපැල හරහා භාණ්ඩ යැවීමේ ප්‍රමාදයක් – තැපැල්පති

    March 3, 2026

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හන්තාන ඉඩමේ අයිතියක් තමාට නැති බව චමින්ද්‍රාණී කිරිඇල්ල කියයි
    Featured

    හන්තාන ඉඩමේ අයිතියක් තමාට නැති බව චමින්ද්‍රාණී කිරිඇල්ල කියයි

    By LFNJuly 23, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියේ සාකච්ඡාවට භාජනය වූ හන්තාන ඉඩමේ අයිතියක් කිසිඳු දිනෙක තමාට නොතිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

    එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ, “පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියේ සාකච්ඡාවට භාජනය වූ හන්තාන ඉඩමේ අයිතියක් කිසිඳු දිනෙක මට නොතිබුණි. ඒ වගේම රජයට අයිති කිසිම ඉඩමක් මාගේ නමට මෙතෙක් පවරාගෙන නොමැත. මේ අසත්‍ය, අපහාසාත්මක සහ නින්දිත ප්‍රකාශය මගින් මාගේ කීර්ති නාමය විශාල හානියක් වූ අතර ඒ නිසා මෙය වරප්‍රසාද කමිටුවට යොමුකරන ලෙස මම ඉල්ලා සිටිමි.”

    ආන්දෝලනයට තුඩු දී ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිතිව තිබු හන්තානවත්ත ප්‍රදේශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මියට අක්කර 43ක ඉඩමක් නිදහස් කර ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්රණ පනතින් බැහැරව බවට කෝප් කමිටුවේදි පසුගියදා ප්‍රකාශ කෙරුණි.

    ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එම කමිටුව හමුවට කැඳවු අවස්ථාවේදිය.

    ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය අද පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ මෙම අසත්‍ය ප්‍රකාශය නිසා තමාගේ කීර්ති නාමයට සිදුවූ හානියට සාධාරණයක් ඉටු කරදීමට මෙම ඉල්ලීම වරප්‍රසාද කඩවීම හා බලතල කමිටුවට යොමු කරන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැදපෙරදිග යුදමය තත්ත්වය සමග මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු වෙයි

    March 3, 2026

    මැදපෙරදිග අර්බුදය හේතුවෙන් විදෙස් රටවලට තෑපැල හරහා භාණ්ඩ යැවීමේ ප්‍රමාදයක් – තැපැල්පති

    March 3, 2026

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මැදපෙරදිග යුදමය තත්ත්වය සමග මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු වෙයි

    March 3, 20260114 Views

    මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් මේ වන විට සම්පූර්ණ ගුවන් වාර 205ක් අවලංගු වී…

    මැදපෙරදිග අර්බුදය හේතුවෙන් විදෙස් රටවලට තෑපැල හරහා භාණ්ඩ යැවීමේ ප්‍රමාදයක් – තැපැල්පති

    March 3, 2026

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 2026

    මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන රජයේ ස්ථාවරය ජනපති කියයි

    March 3, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.