Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විපක්ෂයේ දේශපාලන රික්තකය පුරවන්න සජබය සූදානමින්
    Featured

    විපක්ෂයේ දේශපාලන රික්තකය පුරවන්න සජබය සූදානමින්

    By LFNJuly 20, 2025No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආණ්ඩුවට එරෙහි ශක්තිමත් විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය නම් ජාතික මට්ටමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින් පෙන්වා දී තිබේ.

    ඔවුන් පවසන්නේ වර්තමානයේ පවතින විපක්ෂ භූමිකාවේ දේශපාලන හිඩස පිරවීමට නම් සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධව කටයුතු කළ යුතු බවය.

    සමගි ජන බලවේගයේ කළමණාකරණ කමිටුව පසුගියදා එම පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී ඇති අතර එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

    අදාළ සාකච්ඡා පැය 02කට ආසන්න කාලයක් පවත්වා ඇති අතර එළැඹෙන බදාදා දිනයේදීද යළි සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව රැස්වීමට නියමිතව ඇත.

    ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් හරහා පමණක් ග්‍රාමීය ජනතාව දේශපාලන වැඩපිළිවෙළකට ඒකාබද්ධ කරගත යුතු බව පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පෙන්වා දී තිබේ.

    කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මේ දක්වාත් නිෂ්චිත සාකච්ඡාවකට හෝ අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවද සඳහන් වෙයි.

    එමෙන්ම ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව නව සංවිධායකවරුන් පත් කිරීම සහ දැනට අකාර්යක්ෂමව කටයුතු කරන සංවිධායකවරුන් ඉවත් කිරීම සිදුකළ යුතු බවද පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පෙන්වා දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.