Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලීසියේ පුරප්පාඩු 28,000ක්

    July 8, 2025

    ජුනි මාසයේ නිල සංචිත වත්කම් පහළට

    July 8, 2025

    මාලිමාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය නිශාන්ත ජයවීරට

    July 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාලිමාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය නිශාන්ත ජයවීරට
    Featured

    මාලිමාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය නිශාන්ත ජයවීරට

    By LFNJuly 8, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබේ.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    ජාතික ජන බලවේගයේ ලේකම්වරයා විසින් මෙම නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

    ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර පසුව ඔහු සිය ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

    ඒ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාර ගැනීම සඳහාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලීසියේ පුරප්පාඩු 28,000ක්

    July 8, 2025

    ජුනි මාසයේ නිල සංචිත වත්කම් පහළට

    July 8, 2025

    පොලිස් ඇඳුමින් ව්‍යාජව සැරසී නිවසක් කොල්ලකෑ තිදෙනෙකු ගැන අනාවරණයක්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,316 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,950 Views
    Don't Miss

    පොලීසියේ පුරප්පාඩු 28,000ක්

    July 8, 20250118 Views

    මේ වනවිට පොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද…

    ජුනි මාසයේ නිල සංචිත වත්කම් පහළට

    July 8, 2025

    මාලිමාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය නිශාන්ත ජයවීරට

    July 8, 2025

    පොලිස් ඇඳුමින් ව්‍යාජව සැරසී නිවසක් කොල්ලකෑ තිදෙනෙකු ගැන අනාවරණයක්

    July 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.