Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයෙන් හදිසි රැස්වීමක්

    June 22, 2025

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය තොරතුරු ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

    June 22, 2025

    ගුරු හිඟයට විසඳුමක් ලෙස ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීමට රජයේ අවධානය

    June 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගුරු හිඟයට විසඳුමක් ලෙස ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීමට රජයේ අවධානය
    Featured

    ගුරු හිඟයට විසඳුමක් ලෙස ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීමට රජයේ අවධානය

    By LFNJune 22, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගුරු හිඟයට පිළියමක් ලෙස ඉදිරි මාස 6 තුළ ඉගැනුම් පරතරය අවම කර ගැනීම සඳහා ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.

    සියලු පාසල් ආවරණය වන පරිදි මානව සහ භෞතික සම්පත් බෙදීයාම සහතික වන ලෙස ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේ ද හඳුන්වා දිය යුතු අතර ඒ සඳහා බහුවිධ අංශ නියෝජනය කරන ශක්තිමත් කාර්ය සාධක බළකායක් අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය පවසන්නීය.

    කැබිනට් මණ්ඩල තීරණයක් අනුව පත්කරන ලද ඩිජිටල් අධ්‍යාපනය පර්වර්තනය සඳහා වන කාර්ය සාධන බළකායේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    අධ්‍යාපනය තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සහ ඊට අදාළ අභියෝග මෙන්ම අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

    ජාතික සහ පළාත් පාසල්වල දැනට පවතින 42,000 ඉක්මවා ඇති ගුරු හිඟය විසඳීම ඉතාමත් කඩිනමින් සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය තොරතුරු ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

    June 22, 2025

    පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල අඩු කරයි

    June 22, 2025

    අල්ලස් ලබා ගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අත්අඩංගුවට

    June 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,500 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයෙන් හදිසි රැස්වීමක්

    June 22, 20250120 Views

    අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ලකළ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය හදිසි…

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය තොරතුරු ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

    June 22, 2025

    ගුරු හිඟයට විසඳුමක් ලෙස ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීමට රජයේ අවධානය

    June 22, 2025

    ට්‍රම්ප්ගේ ප්‍රහාරයට විදෙස් රටවල් රැසකින් විරෝධය

    June 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.