Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිනක් වයසැති බිළිදෙකු වෙල්‍‍යායකින් සොයා ගනී

    July 18, 2025

    ජාතික – ආගමික – සාමාජීය සංවර්ධනය උදෙසා නොපසුබටව කටයුතු කරන බව ජනපති කියයි

    July 18, 2025

    සැකසහිත වෑන් රථයක් සොයා පොලිස් විමර්ශන

    July 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කවදා හෝ නීතිය හමුවට ගේනවා
    Featured

    බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කවදා හෝ නීතිය හමුවට ගේනවා

    By LFNJune 18, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී කළ නීති විරෝධී වැඩේට කවදා හෝ එතුමිය නීතිය හමුවට ගේන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

    “පාලකයෝ එනව යනවා.කොමසාරිස් තුමිය ඒක මතක තියා ගන්න.ජනතා මතය කියන්නේ ගලේ කොටපු දේවල් නොවේ.දේශපාලන නායකයන්ට රටේ පාලකයන්ට මොන ආණ්ඩු තිබුණත් කඩේ යන්න එපා.ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ සෙල්ලම් කරපු ලේකම්වරු අද ඉන්නේ කොහෙද?දේශපාලන නායකයන්ගේ අතකොලු වූ රාජ්‍ය සේවකයන්ට අන්තිමට හිරේ ළඟින්න සිදුවුණා යැයි මුජිබුර් රහුමාන් මහතා කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිනක් වයසැති බිළිදෙකු වෙල්‍‍යායකින් සොයා ගනී

    July 18, 2025

    ජාතික – ආගමික – සාමාජීය සංවර්ධනය උදෙසා නොපසුබටව කටයුතු කරන බව ජනපති කියයි

    July 18, 2025

    සැකසහිත වෑන් රථයක් සොයා පොලිස් විමර්ශන

    July 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,318 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,510 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,021 Views
    Don't Miss

    දිනක් වයසැති බිළිදෙකු වෙල්‍‍යායකින් සොයා ගනී

    July 18, 20250123 Views

    කුරුණෑගල මාවතගම පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක දමා ගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ.…

    ජාතික – ආගමික – සාමාජීය සංවර්ධනය උදෙසා නොපසුබටව කටයුතු කරන බව ජනපති කියයි

    July 18, 2025

    සැකසහිත වෑන් රථයක් සොයා පොලිස් විමර්ශන

    July 18, 2025

    අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

    July 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.