Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මල් කැකුළක් වෑන් රියට බිලි

    February 26, 2026

    ආධාර මුදල් වංචා කළ හිටපු සමාජසේවා නිලධාරියා මාට්ටු

    February 26, 2026

    අපු‘ර රජකාලේ පාලමක් බැකෝ දමා ගලවලා

    February 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
    Local News

    සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි

    By LFNJune 18, 2025No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතළ නවකවධ සිද්ධියකට මුහුණ පා සියදිවි නසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියම කළේය.

    මෙම පෙත්සම අද එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ, අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 18 වනදා කැඳවන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මල් කැකුළක් වෑන් රියට බිලි

    February 26, 2026

    ආධාර මුදල් වංචා කළ හිටපු සමාජසේවා නිලධාරියා මාට්ටු

    February 26, 2026

    අපු‘ර රජකාලේ පාලමක් බැකෝ දමා ගලවලා

    February 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මල් කැකුළක් වෑන් රියට බිලි

    February 26, 20260119 Views

    කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී සුදු ඉර සහිත පදික මාරුවේදී වෑන් රථයක ගැටුණු…

    ආධාර මුදල් වංචා කළ හිටපු සමාජසේවා නිලධාරියා මාට්ටු

    February 26, 2026

    අපු‘ර රජකාලේ පාලමක් බැකෝ දමා ගලවලා

    February 26, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරුගේ පැටිකිරිය

    February 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.