Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක්

    February 27, 2026

    පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරුණු රැසක් හෙළි කරයි

    February 27, 2026

    ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්න – ජනාධිපති ලේකම්

    February 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රටට ගෙනආ වාහන ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
    Local News

    රටට ගෙනආ වාහන ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    By LFNMay 23, 2025No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක පමණ ණයවර ලිපි මේ වනවිට විවෘත කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

    ඊයේ (22) මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර ඇති බවය.

    මෙරට ආර්ථිකය දරුණු කඩා වැටීමකට මුල පිරූ 2020 වසරේ මුල් භාගයේ සිට මෝටර් වාහන ඇතුළුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට හා සීමා පැනවීමට බලධාරීන් කටයුතු කර තිබුණි.

    කෙසේවෙතත් පසුගිය සමයේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙන් පසු රජය තීරණය කළේ, අදියර තුනක් යටතේ වාහන ආනයනයට යළි අවසර ලබාදීමටය.

    ඒ අනුව මේ දක්වා මෙරටට ආනයනය කර ඇති වාහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා ඉහත අදහස් පළ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක්

    February 27, 2026

    පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරුණු රැසක් හෙළි කරයි

    February 27, 2026

    ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්න – ජනාධිපති ලේකම්

    February 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක්

    February 27, 20260112 Views

    ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ භාරකාර මණ්ඩලය විසින් එක්වරක් පමණක් පිරිනැමෙන විශේෂ…

    පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරුණු රැසක් හෙළි කරයි

    February 27, 2026

    ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්න – ජනාධිපති ලේකම්

    February 27, 2026

    ලංවිම වෘත්තීය සමිති වැඩවර්ජනය නීතිවිරෝධී බව VRS සේවක එකමුතුව කියයි

    February 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.