Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොරෝනා ගැන අනිසි බියක් එපා

    May 22, 2025

    පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රට අලුත් වගකීමක්

    May 22, 2025

    ලුණු ප්‍රශ්නය අදින් ඉවරයි

    May 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රට අලුත් වගකීමක්
    Featured

    පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රට අලුත් වගකීමක්

    By LFNMay 22, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව ඇත.

    කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

    මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකර ඇත.

    කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොරෝනා ගැන අනිසි බියක් එපා

    May 22, 2025

    ලුණු ප්‍රශ්නය අදින් ඉවරයි

    May 22, 2025

    පුංචි ආණ්ඩු සභිකයන් පත් කිරීමේදී එජාපයෙන් දැඩි තීරණයක්

    May 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,291 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,490 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,909 Views
    Don't Miss

    කොරෝනා ගැන අනිසි බියක් එපා

    May 22, 20250125 Views

    දැනට ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර…

    පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රට අලුත් වගකීමක්

    May 22, 2025

    ලුණු ප්‍රශ්නය අදින් ඉවරයි

    May 22, 2025

    පුංචි ආණ්ඩු සභිකයන් පත් කිරීමේදී එජාපයෙන් දැඩි තීරණයක්

    May 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.