Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්

    February 27, 2026

    කෙරවලපිටිය කුණු කන්දේ ගින්නෙන් ඇතිවූ පාරිසරික බලපෑම විමර්ශනයට වාර්තාවක් කැඳවයි

    February 27, 2026

    විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක්

    February 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වර්ජනය අත්හිටුවයි
    Local News

    පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වර්ජනය අත්හිටුවයි

    By LFNMay 21, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය හෙට (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

    නිවේදනයක් නිකුත්කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මේ බව පැවසීය.

    ස්‍යෙඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්වරිය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

    ඒ අනුව හෙට (22) දවසේ සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදුවන බව එම බලමණ්ඩලය පැවසීය.

    තම ගැටලු සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක පමණ සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටියද, සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අවස්ථාවක් ලබා නොදුන් බව පවසමින් මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්

    February 27, 2026

    කෙරවලපිටිය කුණු කන්දේ ගින්නෙන් ඇතිවූ පාරිසරික බලපෑම විමර්ශනයට වාර්තාවක් කැඳවයි

    February 27, 2026

    විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක්

    February 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්

    February 27, 20260117 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…

    කෙරවලපිටිය කුණු කන්දේ ගින්නෙන් ඇතිවූ පාරිසරික බලපෑම විමර්ශනයට වාර්තාවක් කැඳවයි

    February 27, 2026

    විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක්

    February 27, 2026

    පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරුණු රැසක් හෙළි කරයි

    February 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.