Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්

    February 27, 2026

    කෙරවලපිටිය කුණු කන්දේ ගින්නෙන් ඇතිවූ පාරිසරික බලපෑම විමර්ශනයට වාර්තාවක් කැඳවයි

    February 27, 2026

    විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක්

    February 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රිජ්වේ රෝහලේ පිහි ප්‍රහාරයේ සුලමුල හෙළිවෙයි
    Local News

    රිජ්වේ රෝහලේ පිහි ප්‍රහාරයේ සුලමුල හෙළිවෙයි

    By LFNMay 21, 2025No Comments1 Min Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (20) පෙරවරු 11ත් 12ත් අතර කාලයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ තුන්වැනි මහලේ පිහිටි හත්වැනි වාට්ටුවේ සාත්තු සේවිකාවන්ගේ නිල කාමරය වෙත පැමිණි පුද්ගලයෙකු සේවිකාවන්ගේ මුදල් පසුම්බි සොරාගෙන තිබේ.

    අනතුරුව අදාළ පුද්ගලයා එම ස්ථානයෙන් පලායෑමේදී සුළු සේවකයෙකු ඔහුව අල්ලාගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී සිය බෑගයේ තිබූ පිහියකින් සුළු සේවකයාගේ හිසට පහරදී රෝහලේ පිටුපස තාප්පයෙන් පලාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

    තුවාල ලැබූ රෝහල් සේවකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

    බොරැල්ල පොලීසිය පැවසුවේ, සැකකාර පුද්ගලයා රෝගීන් බලන මුවාවෙන් රෝහලට ඇතුළු වී ඇති අතර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවය.

    සැකකරු සොයා විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්

    February 27, 2026

    කෙරවලපිටිය කුණු කන්දේ ගින්නෙන් ඇතිවූ පාරිසරික බලපෑම විමර්ශනයට වාර්තාවක් කැඳවයි

    February 27, 2026

    විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක්

    February 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්

    February 27, 20260117 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…

    කෙරවලපිටිය කුණු කන්දේ ගින්නෙන් ඇතිවූ පාරිසරික බලපෑම විමර්ශනයට වාර්තාවක් කැඳවයි

    February 27, 2026

    විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක්

    February 27, 2026

    පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරුණු රැසක් හෙළි කරයි

    February 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.