Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ත්‍රිවිධ හමුදාවේ පිරිසකට උසස්වීම්

    May 19, 2025

    දෙහිවල වෙඩි තැබීමක්

    May 19, 2025

    මහින්දානන්ද රිමාන්ඩ්

    May 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චාමර සම්පත්ට ඇප
    Featured

    චාමර සම්පත්ට ඇප

    By LFNMay 19, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොදු දේපල පණත යටතේ පවරා ඇති නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප දෙකක් මත මුදාහරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

    ඌව පලාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදි 2016 වර්ෂයේ දි පෙර පාසල් ළමුන් සදහා පාසල් පොත් බෑග් ලබාදීම සදහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපල පණත යටතේ මන්ත්‍රිවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා..

    අදාල සිද්ධිය සම්බන්ධයෙන් වු ඇප අයදුම බදුල්ල මහේස්ත්‍රාත් අධිකරයේදි මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් සලකා බැලීමෙන් අණතුරුව රුපියල් ලක්ෂ දහය බැගින් වු ඇප දෙකක් මත මන්ත්‍රිවරයා මුදවා හැරිමට නියෝග කරනු ලැබුවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ත්‍රිවිධ හමුදාවේ පිරිසකට උසස්වීම්

    May 19, 2025

    මහින්දානන්ද රිමාන්ඩ්

    May 19, 2025

    පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලක අත්අඩංගුවට

    May 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,290 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,899 Views
    Don't Miss

    ත්‍රිවිධ හමුදාවේ පිරිසකට උසස්වීම්

    May 19, 20250122 Views

    “16 වන ජාතික රණවිරු සැමරුමට” සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස් වීම්…

    දෙහිවල වෙඩි තැබීමක්

    May 19, 2025

    මහින්දානන්ද රිමාන්ඩ්

    May 19, 2025

    පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලක අත්අඩංගුවට

    May 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.