Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දේශබන්දු තෙන්නකෝන් 19වනදා පරීක්ෂණ කමිටුවට

    May 16, 2025

    හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා ඇතුළු දෙදෙනකුට අල්ලස් කොමිසමෙන් නඩු

    May 16, 2025

    පොලිස් හදිසි පරීක්ෂාවේදී මගීන්ට අනතුරුදායක දුරගමන් බස් 11ක් හසුවෙයි

    May 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පොලිස් හදිසි පරීක්ෂාවේදී මගීන්ට අනතුරුදායක දුරගමන් බස් 11ක් හසුවෙයි
    Local News

    පොලිස් හදිසි පරීක්ෂාවේදී මගීන්ට අනතුරුදායක දුරගමන් බස් 11ක් හසුවෙයි

    By LFNMay 16, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුරගමන් සේවා සඳහා යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් පරීක්ෂා කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.

    ඒ අනුව හැටන් සිට දුරගමන් සේවා සඳහා යොදවා ඇති බස් ගිනිගත්හේන පොලීසිය මගින් අද (15) හදිසි පරීක්ෂාවට ලක් කෙරුණි.

    හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේදි දුර ගමන් සේවා බස් රථ පරීක්ෂාව සිදුකෙරුණි.

    මෙහිදී මගීන්ට අනතුරුදායක ලෙස අඩුපාඩුකම් සහිතව ධාවනයේ යෙදුණු ලංගම බස් රථ 5ක්, පෞද්ගලික බස් රථ 6ක් ඇතුළු රියදුරන් 11 දෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කර තිබේ.

    තවත් බස් රථ කිහිපයක රියදුරන්ට එම අඩුපාඩුකම් නිවැරදි කරගැනීමට උපදෙස් ලබාදී ඇත.

    මෙම බස් රථ පරික්ෂාවේදී බස් රථවල ගමන් ගන්නා මගීන්ද දැනුවත් කරමින් පොලීසිය පැවසුවේ බස් රථයේ රියදුරන් විසින් සිදුකරන මාර්ගනීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කරන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දේශබන්දු තෙන්නකෝන් 19වනදා පරීක්ෂණ කමිටුවට

    May 16, 2025

    හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා ඇතුළු දෙදෙනකුට අල්ලස් කොමිසමෙන් නඩු

    May 16, 2025

    මත්කුඩු ප්‍රවාහනය කළ තිදෙනෙකුට මරණීය දණ්ඩනය

    May 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,896 Views
    Don't Miss

    දේශබන්දු තෙන්නකෝන් 19වනදා පරීක්ෂණ කමිටුවට

    May 16, 20250109 Views

    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එළැඹෙන 19වනදා ප.ව. 2ට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා…

    හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා ඇතුළු දෙදෙනකුට අල්ලස් කොමිසමෙන් නඩු

    May 16, 2025

    පොලිස් හදිසි පරීක්ෂාවේදී මගීන්ට අනතුරුදායක දුරගමන් බස් 11ක් හසුවෙයි

    May 16, 2025

    චාමරගේ සිද්ධියට රනිල් දුන් ප්‍රකාශය ගැන අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්

    May 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.