Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

    February 27, 2026

    මර්වින් සිල්වාට සහ ප්‍රසන්න රණවීර ඇතුළු 6කට අධි චෝදනා

    February 27, 2026

    GMOA දැඩි තීරණයක

    February 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පොසොන් සතිය ජුනි 7 සිට 13 දක්වා
    Local News

    පොසොන් සතිය ජුනි 7 සිට 13 දක්වා

    By LFNMay 16, 2025No Comments1 Min Read87 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළඹෙන ජුනි මස 7 සිට 13 දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

    ඊයේ (15) දින රැස්වූ පොසොන් කමිටුවේදී මේ බව තීරණය කර තිබේ.

    පොසොන් පුර පසළොස්වක පොහොය දිනය එළඹෙන මස 10 වන දිනට යෙදී තිබේ.

    ජාතික පොසොන් සතිය තුළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් සිදුකරන ගෞරවයක් ලෙස සලකා කටයුතු කරනවා මිස අනුරාධපුර පූජා නගරය සංදර්ශන භූමියක් බවට පත් කර නොගන්නා ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ මෙහිදී සියලු ජනතාවගෙන් ඉල්ලීමක්ද කර ඇත.

    අනුරාධපුර පූජා නගරය, තන්තිරිමලය හා මිහින්තලය පුදබිම් කේන්ද්‍ර කරගනිමින් ජුනි මස 07 සිට 13 දක්වා ජාතික පොසොන් සතිය පැවැත්වෙන කාලසීමාව තුළදී විවිධ ආගමික වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවද අටමස්ථානාධිපති හිමි සඳහන් කළහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

    February 27, 2026

    මර්වින් සිල්වාට සහ ප්‍රසන්න රණවීර ඇතුළු 6කට අධි චෝදනා

    February 27, 2026

    GMOA දැඩි තීරණයක

    February 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

    February 27, 20260122 Views

    2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3000.00…

    මර්වින් සිල්වාට සහ ප්‍රසන්න රණවීර ඇතුළු 6කට අධි චෝදනා

    February 27, 2026

    GMOA දැඩි තීරණයක

    February 27, 2026

    පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    February 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.