Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ජනපති මහින්ද විජේරාම නිල නිවසින් පිටව යයි

    September 11, 2025

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 2025

    අමාත්‍යවරු ඇතුළු රජයේ පාර්ශව කිහිපයකට නොතීසි

    September 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
    Local News

    අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    By LFNMay 15, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු යක්කල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    යක්කල පොලිස් වසමේ සිදුවූ ගෙවල් බිඳ දේපොළ සොරකම් කිරීමේ අපරාධ කිහිපයකට සම්බන්ධයෙන් මල්වතුහිරිපිටිය, වරපලාන ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (14) දිනයේ යක්කල පොලිස් ස්ථානයේ, අපරාධ නිවාරණ රාජකාරි යෙදී සිටි නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    සැකකරු වයස අවුරුදු 27 ක් වන වරපලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද ලැප් ටොප් 05 ක් හා ජංගම දුරකථන 02 ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

    යක්කල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 2025

    අමාත්‍යවරු ඇතුළු රජයේ පාර්ශව කිහිපයකට නොතීසි

    September 11, 2025

    තේජමාන මහසිලු ඇතාත් යන්නම ගිහින්

    September 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,364 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    හිටපු ජනපති මහින්ද විජේරාම නිල නිවසින් පිටව යයි

    September 11, 20250123 Views

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ…

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 2025

    අමාත්‍යවරු ඇතුළු රජයේ පාර්ශව කිහිපයකට නොතීසි

    September 11, 2025

    තේජමාන මහසිලු ඇතාත් යන්නම ගිහින්

    September 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.