Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට අදාළ නඩුව කල් යයි

    June 30, 2025

    අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට

    June 30, 2025

    සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්

    June 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»රත්‍රං මිල පහළට
    Business

    රත්‍රං මිල පහළට

    By LFNMay 14, 2025No Comments1 Min Read1,540 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට රත්‍රං මිල රුපියල් 6,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

    ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 240,500ක් දක්වා පහළ ගොස් තිබේ.

    පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 246,000ක් ලෙසය.

    මේ අතර සෙනසුරාදා රු. 266,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 260,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අවුරුදු නිවාඩුවෙන් පසු කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

    April 17, 2025

    වෙළෙඳ යුද්ධයත් සමග බොරතෙල් බැරලයක මිල සිඝ්‍රයෙන් පහළට

    April 10, 2025

    විදෙස් සංචිත ඉහළට

    March 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,932 Views
    Don't Miss

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට අදාළ නඩුව කල් යයි

    June 30, 20250122 Views

    කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතා පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර…

    අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට

    June 30, 2025

    සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්

    June 30, 2025

    දුමින්දගේ ඇප ඉල්ලීම විමසීමට දිනදෙයි

    June 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.