Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු නොවන බව දිලිත් කියයි
    Featured

    කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු නොවන බව දිලිත් කියයි

    By LFNMay 8, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරියේ දී කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී වැඩකටයුතු කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

    පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව ඊයේ (07) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී සිය පක්ෂයට හිමි වූ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අදහස් දක්විමන් ඒ මහතා මේ බව පැවසීය.

    සර්වජන බලය අනෙකුත් පක්ෂ සමඟ එකතුවී ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම්ද යනුවෙන් මාධ්‍යවේදියෙකු එහිදි වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,

    “සර්වජන බලය එවැනි තීරණයක් ගැනීමට කිසිදු සූදානමක් නෑ. අපි විශ්වාස කරනවා ලංකාවේ දැනට පවතින අනෙකුත් දේශපාලන ව්‍යාපාර සහ සංවිධාන, රටට අවශ්‍ය උන්නතියට අවශ්‍ය දර්ශනයක් තියෙන පක්ෂ නෙමෙයි. අපි ඔවුන්ව පවා උනන්දු කරවන්නේ මේ රට ඉදිරියට ගෙන යාමට පුළුවන් වුණ මෙන්න මේ වැඩපිළිවෙලට එකතු වෙන්න කියලා. මේ රටේ ව්‍යාජ දේශපාලනය, දූෂිත දේශපාලනය, පවුල් දේශපාලනය මේ සියල්ලෙන් ඔබ්බට ගියපු විශාල වැඩ පිළිවෙලකටයි අපි ඔවුන්ට ආරාධනා කර සිටින්නේ. ඉතින් එසේ නොමැති වෙන පටු දේශපාලන සාම්ප්‍රධායික වැඩකදී අපිට ගිහිල්ලා සභාවක් පිහිටුවන්න කොටස්කරුවෙක් වෙමින් සභාපති කෙනෙක් උප සභාපති කෙනෙක් වෙන්න කිසිම බලාපොරොත්තුවක් නෑ. අපි බලන්නේ රටේ උන්නතියට ප්‍රදේශයේ නගරයේ උන්නතියට අපිට කොහොමද දායක වෙන්න පුළුවන් අපිට මේ ලැබී ඇති තීරක බලය පාවිච්චි කරලා කියන එක. අපි මේ ඡන්දෙට අවේ ප්‍රාදේශීය සභා දිනීමෙන් ඔබ්බට ගියපු විශාල වැඩකට…..”

    “අපි නිෂ්චිත වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා සර්ව ජන සභා පිහිටුවන්න. එකට අපිට කාගෙවත් සහායක් අවශ්‍ය වන්නේ නෑ…”

    “අපි වෙනත් කිසිදු සම්ප්‍රදායික දේශපාලන පක්ෂයන් ඔය දැන් දේශපාලන පක්ෂ වගේ ඔබේ භාෂාවෙන් කිව්වොත් මුක්කු ගහන්න බලාපොරොත්තු වෙන්නේ නෑ…. “

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.