Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රිමාන්ඩ් කළ අයෙකුට ඇප ලබා ගන්න සහාය දීමට අල්ලස් ගත් අයෙකුත් රිමාන්ඩ්

    March 4, 2026

    සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්

    March 4, 2026

    ශුද්ධෝත්තම පාප් වහන්සේට මෙරට සංචාරයකට එක්වන ලෙස ජනපතිගෙන් ආරාධනයක්

    March 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහින්ද, ගෝඨා, මෛත්‍රි ඡන්දෙ දෙන්න ඇවිත් නෑ
    Featured

    මහින්ද, ගෝඨා, මෛත්‍රි ඡන්දෙ දෙන්න ඇවිත් නෑ

    By LFNMay 7, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානවලට ඊයේ (6) නොපැමිණීම විශේෂත්වයකි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්වයෙන් පසුවන හෙයින් ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි බව ඒ මහතාගේ කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

    ඔහුගේ දණහිස පසුගියදා ශල්‍යකර්මයකටද ලක්කෙරිණ.

    ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් වෙනත් පෞද්ගලික හේතු මත ඡන්ද ප්‍රකාශ කිරීමට ඊයේ පැමිණියේ නැත.

    කෙසේ වෙතත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඡන්දය ප්‍රකාශ කළහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රිමාන්ඩ් කළ අයෙකුට ඇප ලබා ගන්න සහාය දීමට අල්ලස් ගත් අයෙකුත් රිමාන්ඩ්

    March 4, 2026

    සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්

    March 4, 2026

    ශුද්ධෝත්තම පාප් වහන්සේට මෙරට සංචාරයකට එක්වන ලෙස ජනපතිගෙන් ආරාධනයක්

    March 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    රිමාන්ඩ් කළ අයෙකුට ඇප ලබා ගන්න සහාය දීමට අල්ලස් ගත් අයෙකුත් රිමාන්ඩ්

    March 4, 20260116 Views

    නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින සැකකරුවකුට ඇප ලබාදීමට…

    සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්

    March 4, 2026

    ශුද්ධෝත්තම පාප් වහන්සේට මෙරට සංචාරයකට එක්වන ලෙස ජනපතිගෙන් ආරාධනයක්

    March 4, 2026

    ජපන් රැකියා දෙන බව පවසා වංචනිකව පවත්වාගෙන ගිය රැකියා ඒජන්සියක් වටලයි

    March 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.