Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටියක මත්පැන් සහ කරදමුංගු සමග 04ක් කටුනායකදී අත්අඩංගුවට

    July 6, 2025

    රෝගී තත්ත්වයක් හේතුවෙන් හරක් කටා ජාතික රෝහලට ඇතුළත් කෙරේ

    July 6, 2025

    කුඩු තමිල් මිය ගියේ මොළයේ පිළිකාවකින් බව හෙළි වෙයි

    July 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
    Featured

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    By LFNApril 16, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය.

    මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටියක මත්පැන් සහ කරදමුංගු සමග 04ක් කටුනායකදී අත්අඩංගුවට

    July 6, 2025

    රෝගී තත්ත්වයක් හේතුවෙන් හරක් කටා ජාතික රෝහලට ඇතුළත් කෙරේ

    July 6, 2025

    කුඩු තමිල් මිය ගියේ මොළයේ පිළිකාවකින් බව හෙළි වෙයි

    July 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,944 Views
    Don't Miss

    රුපියල් කෝටියක මත්පැන් සහ කරදමුංගු සමග 04ක් කටුනායකදී අත්අඩංගුවට

    July 6, 20250108 Views

    රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා මත්පැන් සහ කරදමුංගු තොගයක්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර…

    රෝගී තත්ත්වයක් හේතුවෙන් හරක් කටා ජාතික රෝහලට ඇතුළත් කෙරේ

    July 6, 2025

    කුඩු තමිල් මිය ගියේ මොළයේ පිළිකාවකින් බව හෙළි වෙයි

    July 6, 2025

    සහල් මාෆියාව වළක්වන හැටි ඇමති වසන්න හෙළිකරයි

    July 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.