Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්

    November 5, 2025

    දුම්කොළ සහ මද්‍යසාර ප්‍රධාන ලෙඩ 200කට හේතුවක් බව හෙළිවෙයි

    November 5, 2025

    අද කාලගුණය

    November 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිලිත්ගෙන් රජයට අභියෝගයක්
    Featured

    දිලිත්ගෙන් රජයට අභියෝගයක්

    By LFNApril 12, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාව සමඟ එළඹි ආරක්ෂක ගිවිසුම හැකිනම් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට තමා රජයට අභියෝග කරන බව සර්ව ජනබලය පක්ෂයේ නායක ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

    කෙසේවෙතත් කිසිදු හේතුවක් මත හෝ අදාළ ගිවිසුම සභාගත කිරීමට රජය කටයුතු නොකරන බව ඔහු සඳහන් කළේය.

    අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා මේ බව පැවසීය.

    “NPP රජය පසුගිය දවස්වල මෝදි ජනාධිපතිතුමා එක්ක අත්සන් කරලා තියෙනවා ගිවිසුම් 7ක්. හැබැයි ගිවිසුම් ගැන විජිත හේරත් පාර්ලාමේන්තුවේදී දිර්ඝ ප්‍රකාශයක් කලා. හැබැයි ගිවිසුමේ අන්තර්ගතය ගැන මුකුත්ම කියන්නේ නෑ. ඕනේ නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරන්නලු. මේ කොහෙදිද කියන්නේ පාර්ලිමේන්තුවේ දී. දැන් මෙන්න මේ තත්ත්වයට පත්වෙලා තියෙනවා රජය. බරපතල විදියට කණගාටු වෙනවා. කිසිම රජයක් මේ විදියට කරලා නෑ. යම් රාජ්‍යතාන්ත්‍රික හේතුවක් නිසා මේ ගිවිසුමේ අන්තර්ගතය හෙළි කරන්න බැරි නම් කෂේරුකාවක් තියාගෙන රජයට පුළුවන්කමක් තියෙන්න ඕනේ “ඔව් අපි අත්සන් කළා ඒක මේන්න මේ හේතුව නිසා ඉස්සරහට දාන්නේ නෑ” කියන්න. මේ ගිවිසුම් වල තියෙන අන්තර්ගතය කිසි කෙනෙක් දන්නේ නෑ. දැනගන්න දෙන්නෙත් නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්

    November 5, 2025

    දුම්කොළ සහ මද්‍යසාර ප්‍රධාන ලෙඩ 200කට හේතුවක් බව හෙළිවෙයි

    November 5, 2025

    අද කාලගුණය

    November 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,390 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්

    November 5, 20250122 Views

    2024/2025 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වාර්තා ලබාදීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේනදය නිකුත් කර…

    දුම්කොළ සහ මද්‍යසාර ප්‍රධාන ලෙඩ 200කට හේතුවක් බව හෙළිවෙයි

    November 5, 2025

    අද කාලගුණය

    November 5, 2025

    ඉල් පුර පසළොස්වක පොහොය අද

    November 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.