Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුරදිග ගිය පවුල් ආරවුලෙන් පසු සැමියා බිරිඳව ඝාතනය කරයි
    Featured

    දුරදිග ගිය පවුල් ආරවුලෙන් පසු සැමියා බිරිඳව ඝාතනය කරයි

    By LFNApril 12, 2025No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අළුත්ගම පොලිස් වසමේ කුරුඳුවත්ත දර්ගා නගරය ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

    මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 42ක් වූ කුරුඳුවත්ත දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    ඝානයයෙන් පසු මරණකාරියගේ සැමියා ඝාතනයට ලක් කිරීමට යොදා ගත් ආයුධය සමගින් පොලීසියට පැමිණ භාර වී ඇති බව පොලීසිය පවසයි.

    පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මරණකාරියගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය විසින් සිදුකරනු ලැබූ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 45ක් වූ කුරුඳුවත්ත, දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සිද්ධිය සම්බන්ධව අළුත්ම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මහනුවර – යාපනය…

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.