Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් රැසක උසස් පෙළ ගුරුවරු හිඟයක් ?
    Featured

    පාසල් රැසක උසස් පෙළ ගුරුවරු හිඟයක් ?

    By LFNApril 9, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ පැසැල් රැසක අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් ගුරුවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය පවසයි.

    එහි ලේකම් ජෝෂප් ස්ටාර්ලන් මහතා සඳහන් කළේ, මේ සඳහා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා රජයට කිසිදු වැඩපිළිවලක් නොමැති බවය.

    “රජය දිගින් දිගටම කියනවා 30,000ක ගුරු හිඟයක් තියෙනවා කියලා. මේක පුරවන්න වැඩපිළිවෙලක් නෑ. මේ වෙද්දි කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජාතික පාසල්වල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමා උසස් පෙළ ගුරු හිඟයක් තියෙනවා. ඉන්න ගුරුවරුන්ට දැන් බරපතළ ප්‍රශ්නයක් වෙලා තියෙනවා දරාගන්න බැරි කාලසටහන් ප්‍රමාණයක් ඔවුන්ට ලැබිලා තියෙනවා. උසස් පෙළ සඳහා අවශ්‍ය වෙන්නේ විද්‍යාව, ගණිතය සඳහා ඉංග්‍රීසි මාධ්‍ය උපාධිධාරීන් අවශ්‍යයයි. IT ගුරුවරු අවශ්‍යයි. ඔවුන්ව බඳවා ගන්න කිසිම වැඩපිළිවෙලක් නෑ. මේක බරපතළ අර්බුදයක්.”

    පාසල්වල ගුරු හිඟය වැනි කරුණු හේතුවෙන් අවිධිමත් උපකාරක පංති ක්ෂේත්‍රය ප්‍රවර්ධනය වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ හා ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

    අධ්‍යාපන පද්ධතිය තුළ පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා මෙවර අයවැය මඟින් සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද ඔහු සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ උපකාරක පන්ති ක්ෂේත්‍රය පුරා රුපියල් බිලියන 200කට අධික මුදලක් සංසරණය වන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.