Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇල්පිටියේ වෙඩිතැබීමක්
    Featured

    ඇල්පිටියේ වෙඩිතැබීමක්

    By LFNApril 5, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇල්පිටිය, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රී 8ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

    ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් ජනාකීර්ණ නොවූ ප්‍රදේශයක පිහිටි නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්කකර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව අප වාර්තාකරු පැවසුවේය.

    වෙඩිතැබීමට පැමිණි පිරිස නිවසේ සිටි පුද්ගලයාගෙන් කඩුවක් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ නිවසේ සිටි පුද්ගලයා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත්කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

    මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ බෙලිගස්වේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක් වන විවාහක පුද්ගලයෙකි.

    සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 202600 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මහනුවර – යාපනය…

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.