Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජල ගැටලුවක් නිසා ඇති වූ ගැටුමකින් අයෙකු මරුට

    February 28, 2026

    මැද පෙරදිග යුද ගැටුම් නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් ප්‍රමාද වෙයි

    February 28, 2026

    ඉරානයෙන් බහරේනය, කුවෙට් හා UAEටත් ප්‍රහාර

    February 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මැතිවරණ කොමිසමෙන් පොලීසියට උපදෙස්
    Local News

    මැතිවරණ කොමිසමෙන් පොලීසියට උපදෙස්

    By LFNApril 4, 2025No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණ පනත හා වියදම් නියාමන පනත සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

    ඒ අනුව තවත් අදියරක් අද (04) රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

    මේ සඳහා රත්නපුර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගීවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    මීට අමතරව මැතිවරණ ආරවුල් නිරාකරණය සම්බන්ධයෙන් ද පොලිස් නිලධාරීන් දැනුවත් කෙරෙනු ඇත.

    මෙම වැඩසටහනේ අදියර කිහිපයක් පසුගිය දා බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැති අතර දිවයිනම ආවරණය වෙන පරිදි මෙම වැඩසටහන් පවත්වන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවීම සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත වාර්තා වූ පැමිණිලි සම්බන්ධව පොලීසිය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

    එහි දැක්වෙන්නේ ඊයේ (03) දිනට මැතිවරණ නීති උල්ලංඝණය කිරීමවලට අදාල පැමිණිලි 05ක් වාර්තා වී ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජල ගැටලුවක් නිසා ඇති වූ ගැටුමකින් අයෙකු මරුට

    February 28, 2026

    මැද පෙරදිග යුද ගැටුම් නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් ප්‍රමාද වෙයි

    February 28, 2026

    ඉරානයෙන් බහරේනය, කුවෙට් හා UAEටත් ප්‍රහාර

    February 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජල ගැටලුවක් නිසා ඇති වූ ගැටුමකින් අයෙකු මරුට

    February 28, 20260111 Views

    හැටන්, රුවන්පුර මටුකැලේ ජනපදයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම…

    මැද පෙරදිග යුද ගැටුම් නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් ප්‍රමාද වෙයි

    February 28, 2026

    ඉරානයෙන් බහරේනය, කුවෙට් හා UAEටත් ප්‍රහාර

    February 28, 2026

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

    February 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.