Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මියයයි

    April 28, 2026

    වොෂින්ටන් වෙඩික්කරුට ට්‍රම්ප් ඝාතන චෝදනා

    April 28, 2026

    අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවට

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කඳාන සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මුනිඳු කිරුළ සොරාගනී
    Featured

    කඳාන සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මුනිඳු කිරුළ සොරාගනී

    By LFNApril 3, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කඳාන සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ තැන්පත් කර තිබූ වසර 175කට වඩා පැරණි ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ පෙරහර ප්‍රතිමාවෙහි වූ රන් ආභරණය, ඔටුන්න හා ඊතල 7ක් යම්කිසිවෙක් සොරගෙන ගොස් තිබේ.

    ඊයේ (01) අලුයම මෙම සොරකම සිදුව ඇති බවත් එම තැනැත්තා සිද්ධස්ථානයට පැමිණෙන අයුරු එහි සීසීටීවී කැමරාවක සටහන්ව ඇති බවත් පොලීසිය පවසයි.

    පසුව එම පුද්ගලයා ප්‍රතිමාව ද රැගෙන පලාගොස් තිබේ.

    අලුයම 2ත් 3ත් අතර කාලය තුළදී මෙම සොරකම සිදුව තිබූ අතර ඒ පිළිබඳ සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන් හා පොලීසිය සිද්ධස්ථානයට පැමිණ ඒ ගැන සොයාබලා තිබුණි.

    පැය 8කට අධික කාලයක් සිදුකළ සෝදිසියකින් පසු ප්‍රතිමාව සොයාගැනුණේ සිද්ධස්ථානයට යාබද ප්‍රාථමික පාසලක වහලයක් මත පොහොර උරයක දමාගොස් තිබියදීය.

    ප්‍රතිමාවේ වූ ඔටුන්න, ඊතල හා රන් භාණ්ඩ එම තැනැත්තා සොරාගෙන ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

    පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව විමර්ශන ආරම්භ කර ඇතත් සැකකරු සොයාගන්නට මෙතෙක් හැකිවී නැත.

    මේ අතර එම ප්‍රතිමාව යළි සිද්ධස්ථානය තුළ තැන්පත් කොට ඊයේ විශේෂ ආශිර්වාද දේව මෙහෙයක්ද පවත්වා තිබේ.

    මෙම ප්‍රතිමාව 1848 වසරේදී දේවස්ථානයට ලැබී ඇති අතර එය දිවයිනේ විවිධ ප්‍රදේශවල දහස් ගණනක බැතිමතුන්ගේ මහත් භක්ත්‍යාදරයට පාත්‍රවූවකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මියයයි

    April 28, 2026

    අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවට

    April 28, 2026

    අද කොළඹ එන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මියයයි

    April 28, 202602 Views

    මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සැකකරුවන් දෙදෙනෙකු බන්ධනාගාරයෙන් පලායාමට තැත්කිරීමේදී බන්ධනාගාර නියාමකවරයෙකු එය…

    වොෂින්ටන් වෙඩික්කරුට ට්‍රම්ප් ඝාතන චෝදනා

    April 28, 2026

    අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවට

    April 28, 2026

    අද කොළඹ එන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.