Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ්

    July 4, 2025

    ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති

    July 4, 2025

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොහොර සහනාධාරයට මොකද වුණේ ? තවම චක්‍රලේඛය නිකුත් කරලත් නෑ
    Featured

    පොහොර සහනාධාරයට මොකද වුණේ ? තවම චක්‍රලේඛය නිකුත් කරලත් නෑ

    By LFNApril 2, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යල කන්නයේ පොහොර සහනාධාරය ලබා දීම සඳහා කිසිදු සැලැස්මක් රජය මේ වනතෙක් සකස් කර නොමැති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

    එහි සභාපති අනුරාධ තෙන්නකොන් මහතා සඳහන් කළේ, ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කළ ද මේ වන විටත් පොහොර සහනාධාරය ලබා දීමට අදාළ මූලික කටයුතු පවා සිදුව නොමැති බවය.

    අද දෙරණ මේ සම්බන්ධයෙන් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජපක්ෂ මහතාගෙන් විමසූ වට ඔහු පැවසුවේ, පොහොර සහනාධාරය ලබා දමට අදාළ චක්‍රලේඛය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරනු ඇති බවය.

    “යල කන්නයේ පොහොර සහනාධාර ගොවීන් වෙත මුදාහැරීම මහ කන්නයට සාපේක්ෂව ඒ හා සමානවම ලබාදීමට නියමිතව තිබෙනවා. හෙක්ටයාරයකට රු 5,000 බැගින් පළමු අදියරයේ දී රු 15,000ක් සහ දෙවැනි අදියරට රු 10,000ක් වෙන්න. උපරිම හෙක්ටයාර 2ක් වෙන්න තමා ලබාදීමට නියමිත. තාම අපි ඒ සඳහා චක්‍රලේඛය නිකුත් කර නෑ. මම හිතන්නේ ඉදිරි දින දෙක තුන ඇතුළත එය සිදුවෙයි. ගොවීන් වෙත වෙනත් බෝග සඳහාත් අපි හෙක්ටයාරයකට රු 15,000ක් ලබාදීමට නියමිතයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති

    July 4, 2025

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,506 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,942 Views
    Don't Miss

    හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ්

    July 4, 20250121 Views

    හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. එ අනුව…

    ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති

    July 4, 2025

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.