Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 2025

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක රිය අනතුරු දෙකක්
    Featured

    මාරක රිය අනතුරු දෙකක්

    By LFNMarch 30, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරු දෙකකින් තරුණයෙක් සහ කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    ඊයේ (29) එම අනතුර සිදුව තිබුණේ චුන්නාකම් සහ කහටගස්දිගිලිය යන පොලිස් වසම්වලින්ය.

    චුන්නාකම් පොලිස් වසමේ කන්දරොඩය – පුත්තූර් මාර්ගයේ තුවාක්කෛ ප්‍රදේශයේදී යතුරුපැදියක් එක්වරම අතුරු මාර්ගයකට හැරවීමේදී එම දිශාවටම පිටුපසින් ගමන් කළ යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී එක් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, මයිලන්කාඩු ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

    මේ අතර කහටගස්දිගිලිය පොලිස් වසමේ තම්මැන්නාව – උපුල්දෙනිය මාර්ගයේ කටුකැලියාව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් රියදුරුට නින්දයාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු හා පසුපස අසුනේ ගමන් කළ කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී කාන්තාව මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, උපුල්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 2025

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,935 Views
    Don't Miss

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 20250122 Views

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම…

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025

    නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රිමාන්ඩ්

    July 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.