Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ දුරකතන අංක යවත්කාලීන කෙරේ

    March 1, 2026

    ධුරයෙන් සමු ගැනීම ගැන සනත් කතා කරයි

    March 1, 2026

    විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹෙයි

    March 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ෆේස්බුක් සාදයක් වටලයි
    Local News

    ෆේස්බුක් සාදයක් වටලයි

    By LFNMarch 23, 2025No Comments1 Min Read13 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (22) රාත්‍රී කාලයේ සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති බව වාර්තා වෙයි.

    සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට්ද සොයා ගෙන ඇත.

    මෙහිදී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියන් 03ක්, සැකකරුවන් 14ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මීට අමතරව මෙම සාදය සඳහා සහභාගිවූ තරුණියන් 12 දෙනෙකු සහ තරුණයින් 47 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18ත් 25 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදින්චිකරුවන් බව පොලීසිය පැවසීය.

    සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ දුරකතන අංක යවත්කාලීන කෙරේ

    March 1, 2026

    විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹෙයි

    March 1, 2026

    මාරක අනතුරු දෙකක් – දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

    March 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ දුරකතන අංක යවත්කාලීන කෙරේ

    March 1, 20260120 Views

    මැදපෙරදිග පවතින යුදමය තත්ත්වයන් විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එම…

    ධුරයෙන් සමු ගැනීම ගැන සනත් කතා කරයි

    March 1, 2026

    විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹෙයි

    March 1, 2026

    මාරක අනතුරු දෙකක් – දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

    March 1, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.