Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ දුරකතන අංක යවත්කාලීන කෙරේ

    March 1, 2026

    ධුරයෙන් සමු ගැනීම ගැන සනත් කතා කරයි

    March 1, 2026

    විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹෙයි

    March 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සංචාරක අවස්ථා පුළුල් කිරීමට අවධානය
    Local News

    ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සංචාරක අවස්ථා පුළුල් කිරීමට අවධානය

    By LFNMarch 20, 2025No Comments1 Min Read17 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් ඊයේ(19) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය.

    දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා වර්ධනය කිරීම සඳහා වන කැපවීම මෙහිදී අවධාරණය කෙරිණි.

    වෙළඳාම, සංචාරක, තාක්‍ෂණය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම
    පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර ආගමික සංචාර ක්ෂේත්‍රය ඇතුළු සංචාරක හුවමාරු පුළුල් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

    ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සහාය වීම සහ පාම් තෙල් ආනයනය කිරීම සහ කාබනික ද්‍රව පොහොර හඳුන්වාදීම සදහා ඇති අවස්ථා පිළිබඳවද තානාපතිවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

    ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතියට විදුලි වාහන යොදා ගැනීම සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තය සදහා වන සහයෝගීතාව පිළිබඳව ද දෙරටේ අවධානය යොමු විය.

    ඉන්දුනීසියානු නියෝජ්‍ය තානාපති Fiki Oktanioand සහ අමාත්‍ය උපදේශක Lailal K. Yuniarti අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ දුරකතන අංක යවත්කාලීන කෙරේ

    March 1, 2026

    විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹෙයි

    March 1, 2026

    මාරක අනතුරු දෙකක් – දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

    March 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ දුරකතන අංක යවත්කාලීන කෙරේ

    March 1, 20260120 Views

    මැදපෙරදිග පවතින යුදමය තත්ත්වයන් විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එම…

    ධුරයෙන් සමු ගැනීම ගැන සනත් කතා කරයි

    March 1, 2026

    විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹෙයි

    March 1, 2026

    මාරක අනතුරු දෙකක් – දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

    March 1, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.