Share Facebook Twitter LinkedIn Pinterest Email පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් හෝකන්දර නිවස ඊයේ (18) පස්වරුවේ පරීක්ෂාවකට ලක්කර තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. නිලධාරීන් පැවසුවේ නිවසේ තිබූ ප්‍රශ්න සහගත භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.