Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම නෞකා සඳහා වසා දමයි

    March 1, 2026

    වෙඩිතියන්න පැමිණි පුද්ගලයාට ආයුධයකින් පහර දීලා

    March 1, 2026

    ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග අතර සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

    March 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»බිහිසුණු බස් අනතුරක් – 21කට තුවාල
    Local News

    බිහිසුණු බස් අනතුරක් – 21කට තුවාල

    By LFNMarch 17, 2025No Comments1 Min Read101 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි පසුව වෙළෙඳසැලක හා නිවසක ගැටි අනතුරක් සිදුව තිබේ.

    අද (17) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත.

    අනතුරින් බස් රථයේ සිටී මගීන් සහ නිවසේ සිටි කුඩා දරුවෙකු ඇතුළු 21 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

    තුවාලකරුවන් හලාවත හා මුන්දලම රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි.

    ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම නෞකා සඳහා වසා දමයි

    March 1, 2026

    වෙඩිතියන්න පැමිණි පුද්ගලයාට ආයුධයකින් පහර දීලා

    March 1, 2026

    ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග අතර සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

    March 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම නෞකා සඳහා වසා දමයි

    March 1, 20260117 Views

    කිසිදු නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක…

    වෙඩිතියන්න පැමිණි පුද්ගලයාට ආයුධයකින් පහර දීලා

    March 1, 2026

    ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග අතර සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

    March 1, 2026

    ඉන්ධන තොග බෙදාහැරීම ගැන ප්‍රකාශයක්

    March 1, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.