Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශානිගේ සහ රවීගේ ‍පෙත්සම විභාග කර අවසන් – තීන්දුව කල් තබයි

    April 28, 2026

    ශ්‍රී පාදස්ථානය ඇතුළු තවත් ස්ථාන කිහිපයකට කේබල් කාර් පහසුකම් සැපයීමට අවධානය

    April 28, 2026

    රැඳවියෙකු මියයෑමේ සිද්ධියට අදාළ බන්ධනාගාර නිලධාරීන් තිදෙනා රිමාන්ඩ්

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කංසා තෙල් පන්නන්න ගිය රේගු පරීක්ෂක අත්අඩංගුවට
    Featured

    කංසා තෙල් පන්නන්න ගිය රේගු පරීක්ෂක අත්අඩංගුවට

    By LFNMarch 15, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සාහ කළ රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    අමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයකු වෙත එවා තිබූ අදාළ පාර්සලය රේගු පරීක්ෂකවරයා විසින් ඉවත් කරගැනීමට උත්සාහ කර ඇති බව සඳහන් ය.

    කෙසේවෙතත් කංසා තෙල් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම්200ක් සමග ඔහු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසීය.

    එම කංසා තොගයේ වටිනාකම රුපියල් තුන්කෝටි 20ක් බව සඳහන් ය.

    සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රේගු පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශානිගේ සහ රවීගේ ‍පෙත්සම විභාග කර අවසන් – තීන්දුව කල් තබයි

    April 28, 2026

    ශ්‍රී පාදස්ථානය ඇතුළු තවත් ස්ථාන කිහිපයකට කේබල් කාර් පහසුකම් සැපයීමට අවධානය

    April 28, 2026

    රැඳවියෙකු මියයෑමේ සිද්ධියට අදාළ බන්ධනාගාර නිලධාරීන් තිදෙනා රිමාන්ඩ්

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ශානිගේ සහ රවීගේ ‍පෙත්සම විභාග කර අවසන් – තීන්දුව කල් තබයි

    April 28, 202600 Views

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන…

    ශ්‍රී පාදස්ථානය ඇතුළු තවත් ස්ථාන කිහිපයකට කේබල් කාර් පහසුකම් සැපයීමට අවධානය

    April 28, 2026

    රැඳවියෙකු මියයෑමේ සිද්ධියට අදාළ බන්ධනාගාර නිලධාරීන් තිදෙනා රිමාන්ඩ්

    April 28, 2026

    ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.