Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

    July 15, 2025

    තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

    July 15, 2025

    වැලිගම නගර සභාවේ නව නගරාධිපති වැඩ භාරගනී

    July 14, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»23 සහ 24 හැවිරිදි සහෝදරයින් දෙදෙනෙක්ව කපා කොටා ඝාතනය කරයි
    Featured

    23 සහ 24 හැවිරිදි සහෝදරයින් දෙදෙනෙක්ව කපා කොටා ඝාතනය කරයි

    By LFNMarch 15, 2025No Comments1 Min Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ග්‍රෑන්ඩ්පාස්, වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

    අද (15) අලුයම මෙම ගැටුම හටගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

    එහිදී සිදුකළ තියුණු ආයුධ පහරදීම් හේතුවෙන් තුවාල ලබූ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහල ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් මියගොස් ඇත.

    මියගොස් ඇත්තේ 23 හැවිරිදි සහ 24 හැවිරිදි සහෝදරයින් දෙදෙනෙක් බව සඳහන් වේ.

    ඝාතනය සිදුකළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

    July 15, 2025

    තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

    July 15, 2025

    වැලිගම නගර සභාවේ නව නගරාධිපති වැඩ භාරගනී

    July 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,317 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,018 Views
    Don't Miss

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

    July 15, 202502 Views

    නිවිතිගල – දම්මෝරුව හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙසේ මියගොස් ඇත්තේ…

    තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

    July 15, 2025

    වැලිගම නගර සභාවේ නව නගරාධිපති වැඩ භාරගනී

    July 14, 2025

    සා පෙළ නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම අද සිට

    July 14, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.