Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශානිගේ සහ රවීගේ ‍පෙත්සම විභාග කර අවසන් – තීන්දුව කල් තබයි

    April 28, 2026

    ශ්‍රී පාදස්ථානය ඇතුළු තවත් ස්ථාන කිහිපයකට කේබල් කාර් පහසුකම් සැපයීමට අවධානය

    April 28, 2026

    රැඳවියෙකු මියයෑමේ සිද්ධියට අදාළ බන්ධනාගාර නිලධාරීන් තිදෙනා රිමාන්ඩ්

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොඩි සුද්දාට මරු කැඳවූ වෙඩිල්ල
    Featured

    පොඩි සුද්දාට මරු කැඳවූ වෙඩිල්ල

    By LFNMarch 15, 2025No Comments1 Min Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (14) සවස 6.30ට පමණ වෙඩිතැබීම සිදුව තිබූ අතර, ඉන් 39 හැවිරිදි තිරිමාදුර සමන් ක්‍රිෂාන්ත මෙන්ඩිස් නොහොත් ‘පොඩි සුද්දා’ නැමැත්තා ඝාතනයට ලක්වුණි.

    කුලීගොඩ, ඉඩන්තොට පදිංචිකරුවෙකු වන මොහු අද සවස අම්බලන්ගොඩ නගරයට යාම සඳහා බස් රථයට නැඟීමට ඉඩන්තොට හන්දියේ බුදුමැඳුර අසල රැඳී සිටින අතරතුර ⁣යතුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩිතබා ඇති බව පැවසේ.

    බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා බලපිටිය මූලික රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශානිගේ සහ රවීගේ ‍පෙත්සම විභාග කර අවසන් – තීන්දුව කල් තබයි

    April 28, 2026

    ශ්‍රී පාදස්ථානය ඇතුළු තවත් ස්ථාන කිහිපයකට කේබල් කාර් පහසුකම් සැපයීමට අවධානය

    April 28, 2026

    රැඳවියෙකු මියයෑමේ සිද්ධියට අදාළ බන්ධනාගාර නිලධාරීන් තිදෙනා රිමාන්ඩ්

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ශානිගේ සහ රවීගේ ‍පෙත්සම විභාග කර අවසන් – තීන්දුව කල් තබයි

    April 28, 202600 Views

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන…

    ශ්‍රී පාදස්ථානය ඇතුළු තවත් ස්ථාන කිහිපයකට කේබල් කාර් පහසුකම් සැපයීමට අවධානය

    April 28, 2026

    රැඳවියෙකු මියයෑමේ සිද්ධියට අදාළ බන්ධනාගාර නිලධාරීන් තිදෙනා රිමාන්ඩ්

    April 28, 2026

    ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.