Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි
    Featured

    ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

    By LFNMarch 15, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (15) යෙදී තිබේ.

    පාරිභෝගික ආරක්ෂාව, සාධාරණ වෙළෙඳාම සහ තිරසාර පරිභෝජනය ප්‍රවර්ධනය යන කෙරෙහි මෙම දිනයේ දී වැඩි අවධානය යොමු කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    අදට යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය පිළිබඳව කරුණු පැහැදිලි කරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු හා පාරිභෝගික කටයුතු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා.

    “මෙවර ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනයේ මාතෘකාව වෙලා තියෙන්නේ තිරසර ජීවන රටාවකට සාධාරණ සංක්‍රමණයක් කියන මාතෘකාව. මේ මාතෘකාව මේ වසරේ අරගෙන තියෙන්නේ පරිසරයට අනුවර්ථනය වූ වගකීමෙන් පිරුණූ ජීවන රටා ගැන දැනුම්වත් කිරීමේ වැදගත්කම ගැන කාලීනව අවධානය යොමු කරලා තමයි පාරිභෝගික ජාත්‍යන්තරය මෙම වසරේ මේ මාතෘකාව අරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම තිරසර සහ සෞඛ්‍ය සම්පන්න සහ සාධාරණ තේරීම් සියලුම පාරිභෝගිකයින්ට ප්‍රවේශ වියහැකි සහ දැරියහැකි මිලකට ලබාගත හැකි බවවීම සහතික කිරීම අවධාරණය කර තිබෙනවා. විශේෂයෙන්ම අපේ පාරිභෝගික අධිකාරිය විසින් ඒ නීතිරීත සම්බන්ධයෙන් දැනුම්වත් කරනවාට අමතරව ආහාර සුරක්ෂිත කිරීමේ වැදගත්කම පාරිභෝගිකයින් ලෙස හැකි සෑමවිටම තිරසර නිෂ්පාදන සඳහා යොමු වීමට ඇති වැදගත්කම වගේම සදාචාරාත්මක ව්‍යාපාර සඳහා සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා ඉදිරියේ දී කටයුතු කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.