Share Facebook Twitter LinkedIn Pinterest Email මූතූර් පොලිස් බලප්‍රදේශයේ දාහානගර් ගම්මානයේ කාන්තාවන් දෙදෙනකු කපාකොටා ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 68ක හා 74ක් වන කාන්තාවන් දෙදෙනෙක්වය.