Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු

    April 28, 2026

    අනියම්-ආදේශක සේවකයින් 9,800කට රාජ්‍ය අංශයේ ස්ථිර පත්වීම්

    April 28, 2026

    ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා – නාමල්

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මවක් ඝාතනයට ආධාර අනුබල දුන් තවත් අයෙක් අත්අඩංගුවට
    Featured

    මවක් ඝාතනයට ආධාර අනුබල දුන් තවත් අයෙක් අත්අඩංගුවට

    By LFNMarch 14, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ මවක් පුළුස්සා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු පොලීසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු වයස අවුරුදු 35ක් වූ ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

    ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ කාන්තාවගේ 35 හැවිරිදි පුත්‍රයා, අවුරුදු 30ක් වන දියණිය සහ අවුරුදු 34ක් වූ මියගිය කාන්තාවගේ ලේලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස ඝාතනය කර ඇත්තේ, වයස අවුරුදු 55ක් වූ කොලොන්කඳපිටිය, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්ය.

    එම කාන්තාවට උදැල්ලකින් පහරදී පුළුස්සා ඝාතනය කර ඇති බවට සිදුකරනලද විමර්ශන අනුව අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.

    මේ අතර පසුගිය මස 19වනදා එරගම පොලිස් වසමේ අරෆා නගර් ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ඇත.

    එම අපරාධය සිදුකළ සැකකරු අපරාධයෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් වැලිකන්ද පොලිස් වසමේ කටුවන්විල ප්‍රදේශයේ සැගව සිටියදී එරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පෙරේදා (12) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු

    April 28, 2026

    අනියම්-ආදේශක සේවකයින් 9,800කට රාජ්‍ය අංශයේ ස්ථිර පත්වීම්

    April 28, 2026

    ශානිගේ සහ රවීගේ ‍පෙත්සම විභාග කර අවසන් – තීන්දුව කල් තබයි

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු

    April 28, 202600 Views

    මෙවර මැයි දිනය සැමරීම සඳහා සමගි ජන බලවේගය විසින් සිය පක්ෂය සමඟ එකතු වන ලෙසට…

    අනියම්-ආදේශක සේවකයින් 9,800කට රාජ්‍ය අංශයේ ස්ථිර පත්වීම්

    April 28, 2026

    ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා – නාමල්

    April 28, 2026

    ශානිගේ සහ රවීගේ ‍පෙත්සම විභාග කර අවසන් – තීන්දුව කල් තබයි

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.