Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කරයි

    April 28, 2026

    සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු

    April 28, 2026

    අනියම්-ආදේශක සේවකයින් 9,800කට රාජ්‍ය අංශයේ ස්ථිර පත්වීම්

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැනුම්දීමක්
    Featured

    ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැනුම්දීමක්

    By LFNMarch 12, 2025No Comments1 Min Read171 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    මීට සති කිහිපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබුණි.

    කෙසේවෙතත් අද උදෑසන වනවිට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්ව ඇතැයි පවුලේ ඥාතීහූ පැවසූහ.

    තත්ත්වය එසේ තිබිය දී මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිර යමින් පවතින අතර, ඒ සියල්ල අසත්‍ය බවත් මේ මොහොතේ මානසික පීඩාවන් ඇති නොකරන ලෙසත් මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීහු ඉල්ලා සිටී.

    එමෙන්ම ජනතාව එවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් අදාළ අසත්‍ය පුවත් මුදාහරින පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු සිදුකර ඇති බවත් ඇගේ පවුලේ ඥාතීහු වැඩිදුරටත් පැවසූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු

    April 28, 2026

    අනියම්-ආදේශක සේවකයින් 9,800කට රාජ්‍ය අංශයේ ස්ථිර පත්වීම්

    April 28, 2026

    ශානිගේ සහ රවීගේ ‍පෙත්සම විභාග කර අවසන් – තීන්දුව කල් තබයි

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කරයි

    April 28, 202600 Views

    ලෝක බලශක්ති වෙළෙඳපොළේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඛනිජ තෙල් අපනයනය කරන…

    සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු

    April 28, 2026

    අනියම්-ආදේශක සේවකයින් 9,800කට රාජ්‍ය අංශයේ ස්ථිර පත්වීම්

    April 28, 2026

    ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා – නාමල්

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.