Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025

    නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රිමාන්ඩ්

    July 1, 2025

    හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

    July 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිසුන්ට පහරදුන් උපකාරක පන්ති ගුරුවරයා ගැන විමර්ශනයක්
    Featured

    සිසුන්ට පහරදුන් උපකාරක පන්ති ගුරුවරයා ගැන විමර්ශනයක්

    By LFNMarch 12, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් සිසුවෙකු දණගස්වා, පන්තියේ තවත් සිසුවියක ලවා එම සිසුවාට පහරදීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර ඇත.

    එම සිදුවීම මෙන්ම ඔහු සිය පන්ති කාමරය තුළදී තවත් සිසුන්නට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවන් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ.

    ඒ අනුව සිසුන්ට පහරදුන් එම ගුරුවරයාට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඊයේ (11) ප.ව. 2ට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

    කෙසේ නමුත් එම දැනුම්දීම ඔහු මඟහැර ඇති බව වාර්තා වේ.

    මේ හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025

    නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රිමාන්ඩ්

    July 1, 2025

    හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

    July 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,933 Views
    Don't Miss

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 20250112 Views

    සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බැවින් වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා…

    නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රිමාන්ඩ්

    July 1, 2025

    හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

    July 1, 2025

    ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක් – 60කට වැඩි පිරිසක් මරුට

    July 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.