Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කරයි

    April 28, 2026

    සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු

    April 28, 2026

    අනියම්-ආදේශක සේවකයින් 9,800කට රාජ්‍ය අංශයේ ස්ථිර පත්වීම්

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට අතවර කළ පුද්ගලයා අත්අඩංගුවට
    Featured

    රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට අතවර කළ පුද්ගලයා අත්අඩංගුවට

    By LFNMarch 12, 2025No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යාපනය, තෙලිප්පලෙයි මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට අතවර කළ පුද්ගලයෙකු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලීසිය පැවසීය.

    රෝහලේ පිරිසිදු සේවා කටයුතු වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් හරහා සේවයට ගත් පුද්ගලයෙකු සිදුවීම සම්බන්ධයෙන් සැකපිට එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ කාන්තාව එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකරු මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පැවසීය.

    සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු

    April 28, 2026

    අනියම්-ආදේශක සේවකයින් 9,800කට රාජ්‍ය අංශයේ ස්ථිර පත්වීම්

    April 28, 2026

    ශානිගේ සහ රවීගේ ‍පෙත්සම විභාග කර අවසන් – තීන්දුව කල් තබයි

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කරයි

    April 28, 202600 Views

    ලෝක බලශක්ති වෙළෙඳපොළේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඛනිජ තෙල් අපනයනය කරන…

    සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු

    April 28, 2026

    අනියම්-ආදේශක සේවකයින් 9,800කට රාජ්‍ය අංශයේ ස්ථිර පත්වීම්

    April 28, 2026

    ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා – නාමල්

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.