Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සත්ව කොටස් සමඟ 4ක් අල්ලයි

    April 28, 2026

    මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

    April 28, 2026

    මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහ මඟ දමා ගිය දරු සෙනෙහස
    Featured

    මහ මඟ දමා ගිය දරු සෙනෙහස

    By LFNMarch 10, 2025No Comments1 Min Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අම්බලන්ගොඩ පොලිස් වසමේ මාදම්පාගම දේවගොඩ “මල් අල්ලිය” ආසන්නයේ නිවසක් ඉදිරිපිට තාප්පයක් අසල දමාගිය බිලිඳෙකු සොය‍ෙගෙන බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව අම්බලන්ගොඩ පොලීසිය පැවසිය.

    මවක විසින් මාස කිහිපයක් වයස ඇති පිරිමි බිලිඳෙකු මෙලෙස දමායන්නට ඇති බව පොලීසිය සැකකරයි.

    අද (10) උදේ 8.25ට පමණ මෙම ප්‍රදේශයේ කාන්තාවක් තාප්පය අසල සෙලවෙන යමක් දැක ඒ දෙස විපරම් කිරීමේ දී බිලිඳෙකු සිටින බව දැක ප්‍රදෙශවාසින් දැනුවත් කර තිබේ.

    පසුව අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දී මාර්ගයේ දමාගිය බිලිඳා පොලීසියට භාර දී ඇත.

    පසුව පොලිස් ජංගම රථයෙන් බිලිඳා බලපිටිය මූලික රොහලට ඇතුළත් කර ඇති අතර, බිලිඳා සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බව පොලීසිය පැවසිය.

    බිලිඳා මාර්ගයේ දමා ගිය මව සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකාර මව සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් අම්බලන්ගොඩ පොලීසිය දැනුවත් කරන ලෙස ද පොලීසිය ඉල්ලා සිටී.

    අම්බලන්ගොඩ පොලිස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රේණුකා මහත්මිය ඇතුළු නිලධාරින් මේ පිළිබඳව විමර්ශනය සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

    April 28, 2026

    අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 සම්බන්ධව සිද්ධියේ නිලධාරීන් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්

    April 28, 2026

    මත්ද්‍රව්‍ය සමඟ කොටුවූ චීවරධාරීන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවෙයි

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    සත්ව කොටස් සමඟ 4ක් අල්ලයි

    April 28, 202600 Views

    ගුවන් හමුදා බුද්ධී තොරතුරක් මත ගලේවෙල ප්‍රාදේශයෙදී  වනජීවි නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව…

    මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

    April 28, 2026

    මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි

    April 28, 2026

    මියගිය සහෝදරියගේ ඇටසැකිල්ල බැංකුවට ගෙනා සහෝදරයෙක්

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.