Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගාල්ල බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ?

    November 13, 2025

    මන්දාරම් නුවර සෆාරි ජීප් නියාමනය කෙරේ

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කජ්ජා ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට
    Featured

    කජ්ජා ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

    By LFNMarch 9, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (08) සවස් කාලයේදී එම සැකකරු කුට්ටිගල පොලිස් වසමේ පදලංගල ප්‍රදේශයේදී මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඔහු මෙම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බව පොලීසිය පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන කුට්ටිගල, පදලංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හෙවත් “කජ්ජා” සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය විය.

    ඒ අනුව මෙම අපරාධයට අදාලව මේ දක්වා සැකකරුවන් 11 දෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගාල්ල බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ?

    November 13, 2025

    මන්දාරම් නුවර සෆාරි ජීප් නියාමනය කෙරේ

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    ගාල්ල බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ?

    November 13, 20250115 Views

    ගාල්ල බන්ධනාගාරය දැනට පවතින ස්ථානයෙන් ඉවත්කිරීම පිළිබඳව පසුගිය (11) පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී…

    මන්දාරම් නුවර සෆාරි ජීප් නියාමනය කෙරේ

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    උතුරේ ඉඩම් නිදහස් කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

    November 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.