Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සත්ව කොටස් සමඟ 4ක් අල්ලයි

    April 28, 2026

    මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

    April 28, 2026

    මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාර් රථයට තැබූ අඩය ඉවත් කරන්න ගිය අම්මා රථයට යටවෙයි
    Featured

    කාර් රථයට තැබූ අඩය ඉවත් කරන්න ගිය අම්මා රථයට යටවෙයි

    By LFNMarch 8, 2025No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොහුවල පොලිස් වසමේ සුමනාරාම මාර්ගයේදී ඊයේ (7) සිදුවූ මාරක රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    මියගිය කාන්තාව සිය පුතා හා ඔහුගේ බිරිඳ සමග මෝටර් රථයේ ගමන්කරමින් සිටියදී එකවර රථය නතර වී ඇත.

    ඒ හේතුවෙන් පුතා, නතර වූ සිය රථයේ ඉදිරිපස රෝදයට ගලක් තබා රථය පණගැන්වීමට උත්සාහ දරා තිබේ.

    එම අතරවාරයේ මෝටර් රථය පණගැන්වීම සඳහා මියගිය කාන්තාව සිය ලේලිය සමග ඉදිරිපස රෝදයට තබා තිබූ ගල ඉවත්කර ඇත.

    කෙසේ නමුත් රථය බෑවුම් සහිත ස්ථානයක නතර කර තිබූ හෙයින්, රථය එකවර ඉදිරියට ගමන්කර ඇති අතර, එහිදී මියගිය කාන්තාව මෝටර් රථයේ ගැටී කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

    මෝටර් රථය බෑවුම දෙසට පැමිණීමේදී ලේලිය වහා ඉවත් වුවද, මරණකාරියට ඉවත්වීමට නොහැකි වීමෙන් මෙම අනතුරට මුහුණපා ඇති බව සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    මියගිය කාන්තාව වයස අවුරුදු 59ක් වූ සුමනාරාම පාර, කොහුවල ප්‍රදේශයේ පදිංචි කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් බව පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

    April 28, 2026

    අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 සම්බන්ධව සිද්ධියේ නිලධාරීන් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්

    April 28, 2026

    මත්ද්‍රව්‍ය සමඟ කොටුවූ චීවරධාරීන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවෙයි

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    සත්ව කොටස් සමඟ 4ක් අල්ලයි

    April 28, 202600 Views

    ගුවන් හමුදා බුද්ධී තොරතුරක් මත ගලේවෙල ප්‍රාදේශයෙදී  වනජීවි නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව…

    මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

    April 28, 2026

    මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි

    April 28, 2026

    මියගිය සහෝදරියගේ ඇටසැකිල්ල බැංකුවට ගෙනා සහෝදරයෙක්

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.