Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගාල්ල බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ?

    November 13, 2025

    මන්දාරම් නුවර සෆාරි ජීප් නියාමනය කෙරේ

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අතුරුදන්වී සිටි 19 හැවිරිදි තරුණියකගේ සිරුර හමුවෙයි
    Featured

    අතුරුදන්වී සිටි 19 හැවිරිදි තරුණියකගේ සිරුර හමුවෙයි

    By LFNMarch 8, 2025No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අතුරුදන්වී සිටි 19 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් කළු ගඟේ ඉලුක්මණ්ඩිය ඉවුරේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.

    පසුගිය 2 වනදා සිට මෙම තරුණිය අතුරුදන්වී සිටි බවට ඇයගේ සහෝදරයා විසින් ඉංගිරිය පොලීසියට පැමිණිලි කර තිබුණි.

    මෙසේ අබිරහස් ලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය රයිගම්වත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි කාව්‍යා සුභාෂිණි නමැති තරුණියකි.

    පසුගිය 02 වනදා ඇය සේවය කළ ඉංගිරිය සුපිරි වෙළෙඳසැලෙන් සේවය නිමකර පස්වරු 5:30 ට පිටවී ගොස් ඇති අතර ඉන් පසු ඇය අතුරුදන්වී තිබුණි.

    ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇය සම්බන්ධතා පැවැත්වූ හල්වතුර ප්‍රදේශයේ විදුහලක 30 හැවිරිදි ගුරුවරයකුගෙන් ද පොලීසිය ප්‍රශ්න කර තිබුණි.

    එහිදී ගුරුවරයා විසින් පවසා ඇත්තේ මියගිය තරුණිය 2 වනදා අවස්ථා 2කදී තමන්ට කතා කළ බවත් ඉන්පසු කිසිදු තොරතුරක් නොලැබුණු බවත් ය.

    අතුරුදන්වූ තරුණියගේ සිරුර හමුවීමත් සමග සැකකාර ගුරුවරයා ද එදිනම හල්වතුර ප්‍රදේශයේ නිවසක ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයාගෙන ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලීසිය සහ ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගාල්ල බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ?

    November 13, 2025

    මන්දාරම් නුවර සෆාරි ජීප් නියාමනය කෙරේ

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    ගාල්ල බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ?

    November 13, 20250114 Views

    ගාල්ල බන්ධනාගාරය දැනට පවතින ස්ථානයෙන් ඉවත්කිරීම පිළිබඳව පසුගිය (11) පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී…

    මන්දාරම් නුවර සෆාරි ජීප් නියාමනය කෙරේ

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    උතුරේ ඉඩම් නිදහස් කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

    November 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.