Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිරිඳගේ පැමිණිල්ලෙන් පසු අපරාධයක සුලමුල හෙළිවෙයි
    Featured

    බිරිඳගේ පැමිණිල්ලෙන් පසු අපරාධයක සුලමුල හෙළිවෙයි

    By LFNMarch 7, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙමටගහකන්ද, නව්දගල ප්‍රදේශයේ පදිංචිව සිටියදී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් ඊයේ (6) හමුවූ බව ඇල්පිටිය පොලීසිය පවසයි.

    වයස අවුරුදු 42ක් වූ මෙම මෙම පුද්ගලයා අතුරුදහන් බවට ඔහුගේ බිරිඳ විසින් පසුගිය මස 14වනදා ඇල්පිටිය පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ආරම්භ කරනු ලැබූ විමර්ශනයේදී මෙම මෘත ශරීරය හමුව තිබේ.

    මෙම අතුරුදහන් වූ පුද්ගලයාගේ මෘත ශරීරය දෙම්ටගහකන්ද ප්‍රදේශයේ ඉඩමක පිහිටි පාලු ළිඳකට දමා පස්දමා වසා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

    අදාළ ඉඩමේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීමේදී ඔහු විසින් වනසතුන් දඩයම් කිරීමට අදින ලද විදුලි රැහැනක ගැටී මෙම පුද්ගලයා මියගොස් සිටි බව පවසා තිබේ.

    ඒ අනුව ඔහු විසින් තවත් පුද්ගලයෙකු සමග එක්වී මෘත ශරීරය එම පාළු ළිඳට දමා වසා ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදි අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

    ඉඩමේ හිමිකරු හා ඔහුට සහය දුන් පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 38 හා 46 වයස්වල පසුවන දෙමටගහකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

    ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.