Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නැහැ – එරට ශ්‍රී ලංකා තානාපති

    March 1, 2026

    සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්

    March 1, 2026

    අප්‍රේල් සහ මැයි මාසය දක්වා ඉන්ධන ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම්දෙයි

    March 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රුපියල් ලක්ෂ 25ක අල්ලසක් ගත් IPට වැඩ වරදී
    Local News

    රුපියල් ලක්ෂ 25ක අල්ලසක් ගත් IPට වැඩ වරදී

    By LFNMarch 6, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීති මඟින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 25ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් පොලිස් පරීක්ෂකට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා ඇත.

    කොළඹ, අලුත් හෙට්ටිවීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගුවන් තොටුපල පොලිස්ථානයේ, පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව මෙලෙස නඩු පවරා තිබේ.

    පැමිණිලිකරු සන්තකයේ තිබූ විදෙස් රටවල සිට මෙරටට රැගෙන ආ කිලෝ ග්‍රෑම් එකකට ආසන්න බරකින් යුත් කෝටි එකහමාරක් පමණ වටිනා රන් මාල 10ක් අත්අඩංගුවට ගෙන ඊට අදාළව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා මෙම නිලධාරියා රුපියල් ලක්ෂ 25ක අල්ලස් මුදල ලබා දෙන ඇත.

    ඒ අනුව, නඩු අංක HCB/360/2025 යටතේ 2025.02.25 වන දින කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නැහැ – එරට ශ්‍රී ලංකා තානාපති

    March 1, 2026

    සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්

    March 1, 2026

    අප්‍රේල් සහ මැයි මාසය දක්වා ඉන්ධන ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම්දෙයි

    March 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නැහැ – එරට ශ්‍රී ලංකා තානාපති

    March 1, 20260117 Views

    මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වයෙන් ඊශ්‍රායලයේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව එරට ශ්‍රී…

    සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්

    March 1, 2026

    අප්‍රේල් සහ මැයි මාසය දක්වා ඉන්ධන ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම්දෙයි

    March 1, 2026

    ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම නෞකා සඳහා වසා දමයි

    March 1, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.