Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026

    අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35ක් බේරාගැනේ

    March 4, 2026

    ජින්තුපිටියේ වෙඩික්කරු අයිස් සමඟ අත්අඩංගුවට

    March 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැනඩා මහ කොමසාරිස් කෘෂි ඇමති හමුවෙයි
    Featured

    කැනඩා මහ කොමසාරිස් කෘෂි ඇමති හමුවෙයි

    By LFNMarch 5, 2025No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ කැනේඩියා මහකොමසාරිස් Eric Walsh සහ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනයට අවශ්‍ය දායකත්වය ලබා දීම අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැත්විණි.

    මෙහිදී මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේ කැනේඩියා රජය ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ලබා දුන් දායකත්වය තවදුරටත් ලබාදෙන බවයි. නව රජයේ අරමුණු අනුව සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට සූදානම් බව ද මහ කොමසාරිස්වරයා කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026

    අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35ක් බේරාගැනේ

    March 4, 2026

    ජින්තුපිටියේ වෙඩික්කරු අයිස් සමඟ අත්අඩංගුවට

    March 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 20260112 Views

    ලෝක රන්මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 13,000කින් පහළ ගොස් ඇති බව…

    අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35ක් බේරාගැනේ

    March 4, 2026

    ජින්තුපිටියේ වෙඩික්කරු අයිස් සමඟ අත්අඩංගුවට

    March 4, 2026

    නීතිවිරෝධීව ඩීසල් විකිණූ අයෙකු අත්අඩංගුවට

    March 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.