Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාරදෙයි

    July 17, 2025

    අමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක්

    July 17, 2025

    ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවෙකුට ඇප

    July 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ගුවන්තොටේ හිරවුණු සුදුවෙන කිරිපිටි ටින්
    Local News

    ගුවන්තොටේ හිරවුණු සුදුවෙන කිරිපිටි ටින්

    By LFNMarch 5, 2025No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීතිවිරෝධිව මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 18ක් වටිනා සිරුර පැහැපත් කිරීමට යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටින් 179ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් අද (05) උදෑසන ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    සැකකරුවන් අතරින් එක් අයෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් තැනැත්තිය කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

    ඔවුන් දෙදෙනා උදෑසන මැලේසියාවේ සිට මෙරටට පැමිණි ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

    මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු බවට ජාතික ඖෂධ අධිකාරියේ අවසරයකින් තොරව එම කිරිපිටි තොගය මෙරටට රැගෙන විත් ඇති බව වාර්තා වෙයි.

    කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවේ තබා ගෙන විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බව වාර්තාවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාරදෙයි

    July 17, 2025

    ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවෙකුට ඇප

    July 16, 2025

    බිත්තර මිල අඩු කරයි

    July 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,318 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,510 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,021 Views
    Don't Miss

    කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාරදෙයි

    July 17, 202503 Views

    අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන්…

    අමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක්

    July 17, 2025

    ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවෙකුට ඇප

    July 16, 2025

    තාක්ෂණික දෝෂයක් නිසා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව ඇණහිටී

    July 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.