Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සත්ව කොටස් සමඟ 4ක් අල්ලයි

    April 28, 2026

    මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

    April 28, 2026

    මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»E8 වීසා සඳහා මින් ඉදිරියට අතරමැදි මුදල් ගනුදෙනු නෑ – නියෝජ්‍ය ඇමති
    Featured

    E8 වීසා සඳහා මින් ඉදිරියට අතරමැදි මුදල් ගනුදෙනු නෑ – නියෝජ්‍ය ඇමති

    By LFNMarch 5, 2025No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොරියන් E8 වීසා සඳහා කැබිනට් අනුමැතිය හිමි ව ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළමුවරට ඊයේ (04) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැත්වූ විශේෂ මහජන දිනයේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

    මීට පෙර කොරියන් E8 වීසා සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළ බවට පැතිරෙන කටකතා වලට සම්බන්ධ අතරමැදි මුදල් ගනුදෙනු මින් ඉදිරියට සිදු නොවන බවත් ඉතාම සාධාරණ මුදලකට හා කෙටිකාලයකින් E8 පලමු කණ්ඩායම රජයේ මැදිහත්වීමෙන් එරටට යැවීමට කටයුතු සිදුකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මෙහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මහජනතාවට පැන නැගුණු ගැටලු වලට සෘජුව සම්බන්ධ වෙමින් විසඳුම් සොයන බවයි.

    එමෙන්ම ක්ෂෙත්‍රයේ උන්නතිය උදෙසා ආයතනය ගොඩනැගීමට වග වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

    April 28, 2026

    අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 සම්බන්ධව සිද්ධියේ නිලධාරීන් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්

    April 28, 2026

    මත්ද්‍රව්‍ය සමඟ කොටුවූ චීවරධාරීන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවෙයි

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    සත්ව කොටස් සමඟ 4ක් අල්ලයි

    April 28, 202600 Views

    ගුවන් හමුදා බුද්ධී තොරතුරක් මත ගලේවෙල ප්‍රාදේශයෙදී  වනජීවි නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව…

    මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

    April 28, 2026

    මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි

    April 28, 2026

    මියගිය සහෝදරියගේ ඇටසැකිල්ල බැංකුවට ගෙනා සහෝදරයෙක්

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.